- ඇතුගල්පුර මධ්‍යස්ථාන නායිකා හමුව 2025
දශක එක හාමාරකට වැඩි කලක් සිල්වරීන් ග්‍රාමීය ණය වැඩසටහන ඇතුගල්පුර ගම්බිම් සිසාරා සුවහසක් ආදරණීය සේවා ලාභින් වෙත ගෙන යන්නට කැපවූ දයාබර මධ්‍යස්ථාන නියමුවරියන් අගයනු වස් කුරුණෑගල,මාවතගම, ඉබ්බාගමුව සේවා මධ්‍යස්ථානයන් හා පාරිභෝගික සේවා අංශය මගින් එක්ව පිදුන උපහාරාත්මක ඒ සොඳුරු දිනය…
@ Kurunegala, Green Valley Resort
2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා
- Silvereen Centre Leaders Program – Kadugannawa
We successfully held our Centre Leader Program in Kadugannawa, organized by the Kadugannawa, Peradeniya, Potthapitiya Service Centers together with our Customer Care Unit. A heartfelt appreciation goes out to our Centre Leaders, who always guide, support, and strengthen our journey. You are the true bridge between Silvereen and the community — inspiring, dedicated, and committed to uplifting lives. For over 16 years, Silvereen Micro Credit has proudly served the people of Sri Lanka, empowering rural communities, creating opportunities, and giving birth to many remarkable leaders in our villages. Together, we continue to grow, build trust, and create a brighter tomorrow. ![]()
- ගලහා මධ්‍යස්ථාන නායිකා වැඩසටහන – 2025 අගෝස්තු 30

2025 වර්ෂයේ පළමු මධ්‍යස්ථාන නායිකා වැඩසටහන රිකිල්ලගස්කඩ ශාඛාව කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව පවත්වන ලදී!
- සිල්වරීන් පාරිභෝගික සේවා අංශය සහ සිල්වරීන් රිකිල්ලගස්කඩ ශාඛාව එක්ව 2025 මාර්තු මස 08 වන ජාත්‍යන්තර කාන්තා දිනය මුල් කරගනිමින් රිකිල්ලගස්කඩ ප්‍රදේශයේදී මෙම වැඩසටහන පවත්වන ලදී. දැයේ කාන්තාවන්ගේ අභිමානය සනිටුහන් කරනු වස් මෙවර කාන්තා දිනයේ තේමාව වන “තැනුමට තිරසර හෙටක් සවිමත් ඇය වේ මගක්” යන්න පෙන්වා දෙමින් මෙම දිනය ඔවුන් සමග බෙදාගන්නා ලදී. සිල්වරීන් මයික්‍රෝ ක්‍රෙඩිට් සමාගමේ ගරු කළමනාකාර අධ්යක්ෂ අරවින්ද ප්‍රසාද් සෙනෙවිරත්න මැතිඳුන්ද, මානව සම්පත් කළමනාකාර අජිත් ගයාන් කුමාර මහතාද, සහකාර මානව සම්පත් කලමනාකාර සුජිත් මනතුංග මහතාද, තලාතුඔය යෝජිත ශාඛා කලමනාකාරතුමිය තමරා රත්නායක මහත්මියද, රිකිල්ලගස්කඩ, තලාතුඔය,ගලහා, පලාපත්වල යන ශාඛාවන්හි නිලධාරි මණ්ඩලයද, මාරස්සන, රිකිල්ලගස්කඩ, හේවාහැට,වලපනේ, නිල්දණ්ඩාහින්න, ඇතුළු ප්‍රදේශ රැසක මධ්‍යස්ථාන නායිකාවන් රැසක් වැඩසටහන සඳහා සහභාගී විය. නායකයෙකු යනු ඉලක්කයන් සපුරා ගැනීම සදහා පිරිසකට ධනාත්මකව පෙළඹවීමක් කළ හැකි පුද්ගලයෙකි. නායකයන් සෑම විටම කණ්ඩායම මුලිකව කටයුතු කරයි. නායකත්වය යනු තමාගේ චර්යා කළමනා කරණය කර ගනිමින් අන්‍යයන්ගේ චර්යාද නිවැරදිව හැඩගන්වමින් සිදු කරන ආර්දර්ශමත් මෙහෙයවීමකි. නායකයාට පැහැදිලි දැක්මක් තිබිය යුතු ය. එකී දැක්ම තුළ පිහිටා අනාගතය සැලසුම් කිරීමට ඔහු කටයුතු කරයි.
- සිල්වරීන් අපි වසර 16කට අධික කාලයක් මුළුල්ලේ ගම් මට්ටමින්, නගර මට්ටමින් නායිකාවන් බිහිකරන්නට උරදුන්නෝ වෙමු. ජාත්‍යන්තර කාන්තා දිනයේ අපගේ ගෞරවය ඔවුන් හට මෙසේ පුදකරමු!