Silvereen.lk

SILVEREEN SERVICE CENTRES OPENING

මහියංගන අහසේ සිල්වරීන් ධජ ලෙළදුන් වගයී!!!.

සිල්වරීන් - මහියංගනයට නව සේවා මධ්‍යස්ථානයක්! 🎊 අපගේ නව මහියංගනය සේවා මධ්‍යස්ථානය 2025 ජූලි මස 30 වන දින උත්කර්ෂවත් ලෙස විවෘත කරන ලදී! මෙම විශේෂ අවස්ථාව අපගේ කළමනාකාර අධ්‍යක්ෂතුමාගේ ප්‍රමුඛත්වයෙන් සිදුවිය..

Rikillagaskada Service Centre Opening...

Our Rikillagaskada Service Centre, established in 2008, has consistently dedicated itself to uplifting the lives of the local community with unwavering commitment. Today, we proudly begin a new chapter at our newly relocated service centre, with the aim of delivering even more efficient and enhanced services. Having served the community for over 16 years, we remain steadfast in our mission to provide effective, people-centred micro financial solutions. The new service centre was ceremonially opened by our Head of Operations, Mr. Gayan Kumara. Wishing our Rikillagaskada staff all the very best in your new location. Your dedication is truly appreciated — may you continue to grow and succeed!

Gampola Service Centre Opening...

    සිල්වරීන් - ගම්පොලට නව සේවා මධ්යස්ථානයක්! 🎊
    අපගේ නව ගම්පොල සේවා මධ්යස්ථානය 2025 පෙබරවාරි 21 දින උත්කර්ෂවත් ලෙස විවෘත කරන ලදී! මෙම විශේෂ අවස්ථාව අපගේ කළමනාකාර අධ්යක්ෂතුමාගේ ප්රමුඛත්වයෙන් සිදුවූ අතර, මානව සම්පත් කළමනාකාර තුමන්, සිල්වරීන් සමූහ ව්යාපාරයේ ගිණුම් ගණකාධිකාරි තුමිය, සිල්වරීන් මයික්රෝ ක්රෙඩිට් සමාගමේ ගිණුම් ගණකාධිකාරි තුමිය, සහ ගම්පොල, නාවලපිටිය, පේරදෙණිය, කඩුගන්නාව, කෑගල්ල, රඹුක්කන, හතරලියද්ද ශාඛා වන්හි ශාඛා කළමනාකාරතුමන්, ඇතුළු කාර්ය මණ්ඩලය සහ සැමරුමට සහභාගී වූ සාමාජිකාවන් සියලු දෙනාගේ සහභාගිත්වයෙන් උත්සවය මංගලමත් විය.
    අපගේ වටිනා සාමාජිකාවන්ගේ සහාය සහ විශ්වාසය අපේ ඉදිරි පැවැත්මයි. මෙය සරල නව සේවා මධ්යස්ථාන ආරම්භයක් පමණක් නොව, උසස් සේවාවක්, දැඩි සබඳතාවක්, සහ එකමුතුකමින් ඉදිරි ගමනක් සඳහා අපි ගන්නා තවත් ශක්තිමත් පියවරකි!
    SILVEREEN-Opening Our New Gampola Service Center! 🎉
    We are thrilled to announce that on February 21, 2025, our new Gampola Service Center was officially opened by our Managing Director Mr.Prasad Senevirathne.
    This special occasion was graced by our HR Manager Mr.Ajith Kumara,
    Group Accountant Mrs.Nayomi Kaluarachchi,
    SMCC Accountant Mrs.Krishna Prasadini,
    Branch Manager Mr.Anuruddha Rathnayake,
    And staff members from our Gampola, Nawalapitiya, Peradeniya, Kadugannawa, Kegalla, Rambukkana, and Hatharaliyadda branches..
    A heartfelt thank you to all our valued members who joined us to celebrate this milestone. Your support and trust inspire us to serve you better every day!
  • Facebook Gampoa Service Centre Opening

නව ශාඛාවක් කුරුණෑගලට!

🎉
2025 පෙබරවාරි 07 වන දින, කුරුණෑගල නව ශාඛාව අපගේ කළමනාකාර අධ්යක්ෂ තුමන්ගේ සුරතින් විවෘත කරන ලදී. මෙම අවස්ථාවට මානව සම්පත් කළමනාකාරතුමන්, ශාඛා කළමනාකාරතුමන්, සහ ඉබ්බාගමුව, මාවතගම ශාඛා සේවක මහතුන් සහ සාමාජික සාමාජිකාවන් සම්බන්ධ විය.
New Branch Opening in Kurunegala! 🎉
On February 7, 2025, our new Kurunegala branch was officially opened by our Managing Director. The event was graced by the HR Manager, Branch Manager, staff members from the Ibbagamuwa and Mawathagama branches, and our valued members.
Scroll to Top